නව වචන ඉගෙනීම
වයස මාස 12 -24 දී ඔබේ දරුවාට නිවැරදි වාක්ය ගොඩනැගීමට නොහැකි වන අතර, මේ අවස්ථාවේ ඔබ තවත් සුවිසල් කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ දරුවා ‘බෝලය’ හෝ ‘පොත’ වැනි වචනයක් පැවසූ විට ලොකු, සෙල්ලම් හෝ කියවන්න වැනි වෙනත් වචනයක් සමඟ එය සම්බන්ධ කිරීමට ඔවුන්ට කියා දෙන්න. එවිට ඔවුන් ‘ලොකු බෝල’, ‘සෙල්ලම් බෝල’, ‘පොත කියවන්න’ වැනි වාක්ය කණ්ඩ පවසයි. ඔබේ දරුවාගේ වාග් කෝෂය දියුණු වන අයුරු ඔබට දැක බලාගැනීමට හැකිවනු ඇති. වචන සමඟ ඔබේ දරුවා ප්රශ්න අසන විට සහ ප්රකාශ කරන විට නැවත නැවත කියවමින් පුහුණු වීමට උත්සාහ කරයි. එබැවින් දරුවාට කතා කිරීමේදී සතුට සහ චලනයන් මුසු කිරීමට වග බලා ගන්න. ඔවුන්ගේ ප්රියතම කාටුන් චරිතවල හඬ අනුකරණය කිරීමත් ඔබට කළ හැකියි.
බෙදාගන්න
Recommended Articles
මුල් ළමා වියේ ගීත ගායනා කිරීම
ඔබට වයස අවුරුදු 2දී ඔබේ මව සහ මිත්තණිය ඉගැන්වූ ළදරු ගීතය මතකද? දැන් ඔබට ඔබේම ආදරණීය මතකයන් තුළින් ඔහුට හෝ ඇයට එම ගීත ඉගැන්වීමට කාලයයි. සෑම ගීතයක්ම ගැළපෙන ක්රිය...
Read MoreSupport your Child’s Language Development during First Five Years!
Language skills during the early years and the next years of a child’s life play a crucial role. It helps them understand what is happening around them, communi...
Read Moreඔවුන්ගේ ශරීර කොටස් පිළිබඳ ඉගෙනීම
කුඩා දරුවෙකුට ඇති වඩාත් විනොදජනක ක්රීඩා සහ ඉගෙනීම් අත්දැකීම්වලින් එකක් වන්නේ ඔවුන්ගේ ශරීරයේ කොටස් ඉගෙනීමයි. මෙම වයසේදී, ඔවුන් අවම වශයෙන් ශරීරයේ කොටස් 2ක් හෝ 3ක...
Read More