ඔවුන්ගේ ශරීර කොටස් පිළිබඳ ඉගෙනීම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

කුඩා දරුවෙකුට ඇති වඩාත් විනොදජනක ක්‍රීඩා සහ ඉගෙනීම් අත්දැකීම්වලින් එකක් වන්නේ ඔවුන්ගේ ශරීරයේ කොටස් ඉගෙනීමයි. මෙම වයසේදී, ඔවුන් අවම වශයෙන් ශරීරයේ කොටස් 2ක් හෝ 3ක් දැන සිටිය හැකිය. මෙය වඩා සිත්ගන්නා අයුරින් සිදු කිරීම සඳහා ශරීරයේ කොටස් පෙන්වීමට හෝ හඳුනා ගැනීමට ඇසීම වෙනුවෙන් ඔබට ඔවුන් සමඟ ක්‍රීඩාවක් සිදුකළ හැකිය. තවද ඔබට විනෝදජනක සින්දු සහ කවි මගින් සන්නිවේදනය කළ හැක. උදාහරණයක් ලෙස බබාගේ ඇස් කොහෙද තියෙන්නේ? හෝ “අම්මගේ නාසය පෙන්වන්න” වැනි දේ කළ හැකියි.

Recommended Articles