සතුන් පිළිබඳ ඉගෙනීම
ඔබේ කුඩා දරුවා සමඟ කතා කිරීමට ඔබ ගත කරන සෑම මොහොතක්ම ඔවුන් සමඟ බැඳීමක් ඇති කර ගැනීමට අවස්ථාවක් පමණක් නොව ඔවුන්ට නව හා ආකර්ෂණීය යමක් ඉගැන්වීමට අවස්ථාවකි.
පියවර 1- ඔබේ දරුවාට සතුන්ගේ ශබ්ද පිළිබඳව උගන්වන්න. සත්ව පින්තූර පෙන්වීමට පොතක් භාවිත කරන්න. ඔබට හැකි සෑම විටම සැබෑ සතුන් පෙන්වන්න. සෑම සතෙකු සඳහාම අදාළ ශබ්දය සිදුකර පෙන්වන්න. එවිට ඔවුන් සත්ත්වයා හා ඌට අදාළ ශබ්දය එක්ව හඳුනාගනු ඇත.
පියවර 2 -බල්ලා කරන්නේ කුමක්ද?වැනි විවිධ සත්ව ශබ්ද ගැන නිතර ප්රශ්න අසන්න. මේ සතුන් පාරේදී හමුවන විටෙක පවා මෙවැනි ප්රශ්න ඇසිය හැකියි.
පියවර 3 -තවද ශබ්ද වලට නිවැරදිව ප්රතිචාර දැක්වීමට ඔහුට/ඇයට උගන්වන්න
උදා - බල්ලා කියන්නේ වූෆ් -වූෆ්
බෙදාගන්න
Recommended Articles
මුල් ළමා වියේ ගීත ගායනා කිරීම
ඔබට වයස අවුරුදු 2දී ඔබේ මව සහ මිත්තණිය ඉගැන්වූ ළදරු ගීතය මතකද? දැන් ඔබට ඔබේම ආදරණීය මතකයන් තුළින් ඔහුට හෝ ඇයට එම ගීත ඉගැන්වීමට කාලයයි. සෑම ගීතයක්ම ගැළපෙන ක්රිය...
Read MoreSupport your Child’s Language Development during First Five Years!
Language skills during the early years and the next years of a child’s life play a crucial role. It helps them understand what is happening around them, communi...
Read Moreනව වචන ඉගෙනීම
වයස මාස 12 -24 දී ඔබේ දරුවාට නිවැරදි වාක්ය ගොඩනැගීමට නොහැකි වන අතර, මේ අවස්ථාවේ ඔබ තවත් සුවිසල් කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ දරුවා ‘බෝලය’ හෝ ‘පොත’ වැනි වචනයක් පැව...
Read More