සතුන් පිළිබඳ ඉගෙනීම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ඔබේ කුඩා දරුවා සමඟ කතා කිරීමට ඔබ ගත කරන සෑම මොහොතක්ම ඔවුන් සමඟ බැඳීමක් ඇති කර ගැනීමට අවස්ථාවක් පමණක් නොව ඔවුන්ට නව හා ආකර්ෂණීය යමක් ඉගැන්වීමට අවස්ථාවකි.

පියවර 1- ඔබේ දරුවාට සතුන්ගේ ශබ්ද පිළිබඳව උගන්වන්න. සත්ව පින්තූර පෙන්වීමට පොතක් භාවිත කරන්න. ඔබට හැකි සෑම විටම සැබෑ සතුන් පෙන්වන්න. සෑම සතෙකු සඳහාම අදාළ ශබ්දය සිදුකර පෙන්වන්න. එවිට ඔවුන් සත්ත්වයා හා ඌට අදාළ ශබ්දය එක්ව හඳුනාගනු ඇත.

පියවර 2 -බල්ලා කරන්නේ කුමක්ද?වැනි විවිධ සත්ව ශබ්ද ගැන නිතර ප්‍රශ්න අසන්න. මේ සතුන් පාරේදී හමුවන විටෙක පවා මෙවැනි ප්‍රශ්න ඇසිය හැකියි.

පියවර 3 -තවද ශබ්ද වලට නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට ඔහුට/ඇයට උගන්වන්න
උදා - බල්ලා කියන්නේ වූෆ් -වූෆ්

Recommended Articles