![Moon Element](/themes/custom/growingup_b5/assets/img/element/moon.png)
![Star Element](/themes/custom/growingup_b5/assets/img/element/star-sm.png)

බයිසිකල් පැදීමේ අභියෝගය
ඔබේ දරුවාට අභියෝගතා මාලාවක් සකස් කරන්න. එය සංකීර්ණ විය යුතු නැත. මුලදී එම මාලාව වටා ගමන් කිරීමට ඔවුන්ට උදව් කරන්න. ඔවුන් එය පුරුදු වූ පසු ඔවුන්ට තනිව එය හැදෑරීමට ඉඩ දෙන්න. නමුත් සෑම විටම ඔවුන් ගැන විමසිල්ලෙන් ඉන්න.
නිවස තුළදී- නිදසුනක් ලෙස දොර දක්වා බයිසිකලය පැද පසුව මේසය වටා ගොස් ආපසු පැමිණෙන ලෙස ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකියි.
එළිමහනේදී - නිදසුනක් ලෙස ඔබට ගසක් හෝ මල් පෝච්චියක් වටා ගොස් ආපසු පැමිණෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකියි.
මෙය කෑම වෙලාවේදීද කළ හැකියි. ගේ තුළට පැමිණ ඉක්මණින් ආහාර ගෙන බයිසිකලය පිටතට පදවාගෙන යාම. මෙය නැවත නැවත කළ හැකි ක්‍රියාවලියකි.
බෙදාගන්න
Recommended Articles
![GrowiingUp.lk](https://www.growingup.lk/sites/site.prod1.growingup.lk/files/2022-03/cover_b252d67.png)
ටික්බොල වලින් තවත් විනෝදජනක අභියෝගයක්
ගෙබිමෙහි ටීක්බෝල හෝ බෝල තබා විනෝදාත්මක අභියෝගයක් සකස් කරන්න. ඉන්පසු ඔබේ දරුවාට හැකි තරම් වේගයෙන් ඒවා එකතු කර ගන්නට කියන්න. එසේම එකතු කළ බෝල අවසානයේදී පෙට්ටියකට ...
Read More![GrowiingUp.lk](https://www.growingup.lk/sites/site.prod1.growingup.lk/files/2022-06/cover_b0781f1.png)
සතුන් ගමන් කරන ආකාරය සිදු කරන්නේ කෙසේද?
දිනෙන් දින වර්ධනය වන ඔබේ දරුවාට සෑම දිනකම අලුත් දෙයක් කිරීමට අවශ්‍ය වනු ඇති අතර එය තදබල දෙයක් විය හැකිය. ඔබේ කුඩා ගවේෂකයා සමඟ කාලය ගත කරන අතරම සතුන් ගමන් ...
Read More![GrowiingUp.lk](https://www.growingup.lk/sites/site.prod1.growingup.lk/files/2022-06/cover_aabae68.png)
ස්කිපින් ලණුවක් භාවිත කිරීමට ඉගෙනීම
ස්කිපින් ලණු විවිධ හැඩයන්ගෙන්, ප්‍රමාණයන්ගෙන් හා වර්ණයන්ගෙන් යුක්ත වන අතර ඒවායෙන් ඔබේ දරුවාට පැය ගණනාවක් විවේකය ලබා දිය හැකිය. සුළුවෙන් පටන්ගෙන ස්කිපින් ලණුව සම...
Read More