

NANGROW 4 HMO
NANGROW 4 HMO Milk Formula, 3-5 years
NANGROW® 4 HMO වයස අවුරුදු 3-5 අතර දරුවන් සඳහා විශේෂයෙන් සැකසූ කිරි සංයෝගයකි. NANGROW® 4 HMO වල ඔමෙගා 3 සහ 6 සහිත මේද අම්ල වර්ග අන්තර්ගත වේ. මෙහි අඩංගු මෙම සුවිශේෂී මේද අම්ල දරුවාගේ දිගුකාලීන සෞඛ්යයට ඉතාමත් හිතකර වූවකි. BL ස්වාභාවික ප්රෝබයොටික්වලින් ද පොහොසත් NANGROW® 4 HMO දරුවාගේ ප්රතිශක්තීකරණයට උපකාරී වේ. NANGROW® 4 HMO වල අඩංගු යකඩ, අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ වයස අවුරුදු 3-5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට ඉවහල් වෙයි. NANGROW® 4 HMO යනු නිරෝගිමත් ජීවන රටාවකට අවශ්‍ය සමබර ආහාර වේලක කොටසකි.
නිෂ්පාදනයේ සුවිශේෂීතා



පෝෂණ විස්තරය
- කැල්සියම් දරුවාගේ සාමාන්‍ය වර්ධනයට සහ අස්ථි වර්ධනයට උපකාරී වෙයි
- විටමින් A සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා ප්‍රතිශක්තීකරණයට උපකාරී වෙයි
- විටමින් C සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා ප්‍රතිශක්තීකරණයට උපකාරී වෙයි
- විටමින් B5 සිරුරේ ශක්තිය මුදාහැරීමට අවශ්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වෙයි
- විටමින් B12 දරුවාගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වෙයි
- යකඩ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි හා දරුවාගේ බුද්ධි වර්ධනයට උපකාරී වෙයි
- සින්ක් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි
සාදාගන්නා ආකාරය
අඩංගු ද්‍රව්‍ය
විශේෂ සටහන්
අසුරණයේ ඇති මිනුම් හැන්ද පමණක් භාවිතා කරන්න. චක්‍රයේ දක්වා ඇති පිටි ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දීමෙන් ඔබේ දරුවාට නියමිත පෝෂණ ගුණය නොලැබී යාමට හෝ සිරුර විජලනය වීමට හේතු විය හැක. වෛද්‍ය උපදෙස් නොමැතිව, නියමිත මාත්‍රාව වෙනස් නොකරන්න.
පෝෂණ සටහන

ගබඩා කිරීමට උපදෙස්
එක් වරකට එක් කෝප්පයක් පමණක් පිළියෙල කරන්න. දී ඇති උපදෙස් නිවැරදිව පිළිපදිමින් කිරි කෝප්පය ඉක්මනින් දරුවාට පොවන්න. ඉතිරි වූ කිරි කල්තබා නොගෙන ඉවත් කරන්න. දරුවා තනිවම කිරි පානය කිරීමේ දී පිටඋගුරේ යාම් ඇතිවිය හැකිය.






