

NAN 1 HMO
NAN 1 HMO Starter Infant Formula, 0-6 months
NAN 1 HMO යනු මව්කිරි නොලැබෙන ළදරුවන් සඳහා විශේෂයෙන් සැකසූ පෝෂණ සංයෝගයකි. ළදරුවාගේ කායික හා මානසික වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන NAN 1 HMO ප්‍රෝටීන් සංයෝග කළ නිෂ්පානයක් වන අතර දරුවන්ගේ නොමේරූ අවයවවලට අවශ්‍ය නියමිත පෝෂණය පමණක් ලබා දෙමින් වර්ධනයට උපකාරී වෙයි.
අඩංගු ද්‍රව්‍ය
Feeding Table

විශේෂ සටහන්
අසුරණයේ ඇති මිනුම් හැන්ද පමණක් භාවිතා කරන්න. චක්‍රයේ දක්වා ඇති පිටි ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දීමෙන් ඔබේ දරුවාට නියමිත පෝෂණ ගුණය නොලැබී යාමට හෝ සිරුර විජලනය වීමට හේතු විය හැක. වෛද්‍ය උපදෙස් නොමැතිව, නියමිත මාත්‍රාව වෙනස් නොකරන්න.
පෝෂණ සටහන


දැන්ම මිලදී ගන්න

දැන්ම මිලදී ගන්න

දැන්ම මිලදී ගන්න

දැන්ම මිලදී ගන්න

දැන්ම මිලදී ගන්න

දැන්ම මිලදී ගන්න