CERELAC MIX FRUITS
CERELAC Mixed Fruits with Milk Infant Cereal, 8 months
නෙස්ලේ CERELAC Mixed Fruits with Milk, මාස 8න් ඉහළ ළදරුවන් සඳහා යෝග්‍ය වූවක් වන අතර මව්කිරි හෝ වෙනත් පෝෂණ සූත්‍රයක් මඟින් ආවරණය නොවන පෝෂණයක් ලබා දීම සඳහා සකසන ලද්දකි. එසේ වුවද, මේ සමඟ කිරි හෝ මව්කිරි ද හැකිතරම් කාලයක් ළදරුවාට ලබා දිය යුතුවේ.
නෙස්ලේ CERELAC Mixed Fruits with Milk, වල කිරි අඩංගු වන නිසා අමතර කිරි එකතු කිරීමක් අවශ්‍ය නොවේ. මාස 6න් ඉහළ ළදරුවන්ට කිරි සහ සීරියල්වලට අමතරව සමබර ආහාර වේලක් සඳහා මස්, මාළු, එළවළු වැනි ආහාර ලබා දීමද සුදුසු වේ.
නෙස්ලේ CERELAC Mixed Fruits with Milk හැන්දකින් කැවීම වඩාත් යෝග්‍ය වේ. නොඑසේ නම්, ඔබේ වෘත්තීය සෞඛ්‍ය උපදේශකවරයාගේ උපදෙස් අනුව දිනකට වේල් 2-3ක් වයස අනුව ළදරුවාට ලබා දෙන්න.
නිෂ්පාදනයේ සුවිශේෂීතා
අඩංගු ද්‍රව්‍ය
Feeding Table
විශේෂ සටහන්
ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා සැකසූ ධාන්‍යමය ආහාරවල, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ කෘතිම වර්ණක අඩංගු කර නොමැත.
පෝෂණ සටහන
ගබඩා කිරීමට උපදෙස්
පරිභෝජනය කර ඉතිරි වූ කිරි කල් තබා ගැනීමෙන් වලකින්න. පැකට්ටුව හොඳින් වසා වාතය ඇතුළු නොවන බහාලුමක දමා සිසිල් වියළි ස්ථානයක ගබඩා කර තබන්න. ඇසුරුම විවෘත කළ පසු මාසයක් ඇතුළත හෝ කල් ඉකුත් වීමේ දිනයට පෙර පරිභෝජනයට ගන්න.