



































Nestlé CEREGROW Wheat, Honey & Dates with milk
Ceregrow තිරිඟු, මී පැණි හා රටඉඳි සමඟ කිරි සමඟින් එන සීරියල් නිෂ්පාදනය වයස අවුරුදු 1-3 අතර දරුවන් සඳහා යෝග්‍ය වූවකි. රසයෙන් අනූන ආහාරයක් වන මෙහි තිරිඟු, මීපැණි හා රටඉඳිවල ස්වාභාවික යහගුණය අඩංගු වේ. වෙළඳපොළේ ඇති සීරියල් අතර ප්‍රෝබයෝටික් (Bifidus BL) සපිරි එකම නිෂ්පාදනය වන්නේ ද Ceregrow වන අතර මෙහි ඇති තිරිඟු, මී පැණි, රටඉඳි හා කිරිවල අඩංගු යකඩ, සින්ක්, විටමින් A, විටමින් C සහ කැල්සියම් පෝෂණයෙන් සමන්විත වේ. Ceregrow වල කිසිදු කෘත්‍රිම රසකාරක හෝ වර්ණකයක් අඩංගු නොවේ.
නිෂ්පාදනයේ සුවිශේෂීතා




පෝෂණ විස්තරය
- Bifidus හෙවත් BL යනු දරුවාගේ ප්‍රතිශක්තියට උපකාරී වන ප්‍රෝබයෝටික් සංයෝගයකි විටමින් සහ ඛනිජ ලවණවලින් පරිපූර්ණයි
- සින්ක් සහ විටමින් A ප්‍රතිශක්තීකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට උපකාරී වන අතර විටමින් C සිරුරට යකඩ අවශෝෂණය සඳහා ඉවහල් වේ
- යකඩ - යකඩ මානසික සංවර්ධනයට වැදගත් වේ
- මී පැණි සහ රටඉඳිවල යහගුණ ඔබේ වැඩෙන දරුවාටත් - නියම රසයෙන්
සාදාගන්නා ආකාරය

අඩංගු ද්‍රව්‍ය
විශේෂ සටහන්
ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා සැකසූ ධාන්‍යමය ආහාරවල, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ කෘතිම වර්ණක අඩංගු කර නොමැත.
පෝෂණ සටහන

ගබඩා කිරීමට උපදෙස්
පරිභෝජනය කර ඉතිරි වූ කිරි කල් තබා ගැනීමෙන් වලකින්න. පැකට්ටුව හොඳින් වසා වාතය ඇතුළු නොවන බහාලුමක දමා සිසිල් වියළි ස්ථානයක ගබඩා කර තබන්න. ඇසුරුම විවෘත කළ පසු මාසයක් ඇතුළත හෝ කල් ඉකුත් වීමේ දිනයට පෙර පරිභෝජනයට ගන්න.






