





















විවිධ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉගෙනීම
ඔබේ දරුවා විවිධ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉගෙන ගන්නා අතර ඔබට මෙම ව්‍යාකූල හැඟීම් ඔවුන්ට ඉගැන්විය හැකිය. විවිධ හැඟීම් ප්‍රකාශ කිරීමට සහ කතාවේ විවිධ අවස්ථාවලදී ඔබේ දරුවාට හැඟෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හොඳ වේදිකාවක් ලෙස කතාන්දර කාලය භාවිත කරන්න.
පියවර 1-පොතේ කතාවක් කියවීම වෙනුවට ඔබේ දරුවාගේ සෙල්ලම් බඩු භාවිත කර පොතේ චරිතවලට නිරූපණයට හෝ සිත් ඇදගන්නා සුලු මේස් රූකඩ සකස් කළ හැකිය.
පියවර 2 - සෙල්ලම් බඩු හෝ මේස් රූකඩ භාවිත කර කෝපය හා කල කිරීම වැනි හැඟීම් ක්‍රියාවට නැංවීමෙන් සහ විවිධ අවස්ථාවන්හිදී මෙම හැඟීම් පාලනය කරන්නේ කෙසේදැයි ඔබේ දරුවාට ඉගැන්වීමෙන් කතාව කියවන්න.
බෙදාගන්න
Recommended Articles

ක්‍රීඩා කරන දින හා ක්‍රීඩා
ඔබේ දරුවාගේ වයසේ පසුවන විවිධ දරුවන් සමඟ ඔබේ දරුවා සඳහා ක්‍රීඩා කරන දින හෝ ගත කරන දින ඇත. හැංගි මුත්තන්, ගෙදර, ඩොක්ටර් ඩොක්ටර් වැනි ක්‍රීඩාවන් කිරීමට ඔවුන් දිරි ...
Read More
ඇඳුම් ඇඳීමේ ක්‍රීඩාව කිරීම
ඔබේ දරුවා සමඟ ඇඳුම් ඇඳීමේ ක්‍රීඩාව කරන්න. ඔවුන්ගේ පැරණි ඇඳුම් හෝ වැඩිහිටි ප්‍රමාණයේ පැරණි ඇඳුම් භාවිත කරන්න. දිනක ඔවුන් වෛද්‍යවරයකු, නැවියෙකු, ගුරුවරයෙකු හෝ වින...
Read More
ළමා වැසිකිළියේ සිට ‘ලොකු වැසිකිළිය’ දක්වා උසස්වීම
දැන් ඔබේ දරුවාට වයස 4ක් පමණ වන බැවින් ඔවුන්ට ‘ලොකු වැසිකිළිය’ භාවිත කළ හැකිය. සමහර විට ඔවුන්ට ඒ මතට නැගීම දුෂ්කර කාර්යයක් විය හැකි අතර බොහෝ විට ඔබ අවට නොසිටින්න...
Read More