





















ළමා වැසිකිළිය භාවිත කිරීම වෙනුවෙන් ඇගයීම් ක‍්‍රමය
සෑම කුඩා දරුවෙක්ම දිරිගැන්වීම්වලට හා ත්‍යාග ලබා ගැනීමට කැමතිය. ඩයපර්ස්වල සිට යට ඇඳුම් වෙත මාරු වීම මෙන්ම ළමා වැසිකිළි හෝ වැසිකිළි භාවිත කිරීමට ඉගෙන ගැනීම ඔබේ දරුවාට බිය උපදවන ක්‍රියාවක් විය හැකිය.
ඔබේ දරුවාගේ ප්‍රියතම ස්ටිකර් සහ කුඩා සෙල්ලම් බඩු කිහිපයක් පුරවා වරණවත් ත්‍යාග බෑගයක් තබා ගන්න. ඔබේ කුඩා දරුවා ළමා වැසිකිළියට යන සෑම අවස්ථාවකම ස්ටිකරයක් ලබා දිය හැකි අතර අනතුරකින් තොරව මුලු දවසේම වැසිකිළිය භාවිත කළහොත් ඔවුන්ට කුඩා සෙල්ලම් බඩුවක් ලබා දෙන්න.
උපදේශය - ඔබට තරු ප්‍රස්ථාරයක් තිබිය හැකි අතර ඔවුන් ළමා වැසිකිළිය භාවිත කරන සෑම අවස්ථාවකදීම තරුවක් දැමිය හැකි අතර සතිය අවසානයේ කුඩා සෙල්ලම් බඩුවක් ලබා දිය හැකිය.
බෙදාගන්න
Recommended Articles

මුලූතැන්ගෙයි මූලික කුසලතා ඉගැන්වීම
පියවර 1 -ගැඹුරු භාජනයක් (භාජනයේ ප්‍රමාණයේ 1/4 හෝ 1/2 ක් පිරවූ භාජනය) වතුරෙන් පුරවන්න. පියවර 2 - ඔබේ දරුවාට හැන්දක් හෝ පත්තක් ලබා දී කලවම් කරන ආකාරය ඔවුන්ට උගන්...
Read More
සතුට ගෙනෙන වැසිකිළි පුහුණුව
පළමුව ඔබේ අහිංසක දරුවාට තව දුරටත් ඩයපර්ස් භාවිත කළ නොහැක්කේ මන්දැයි අවබෝධ කරගත නොහැකිය. ඒ නිසා ඔවුන් අනුගමනය කිරීමට කැමති විනෝදකාමී ක්‍රියාවලියක් තුළින් ළමා වැස...
Read More
එක්ව සෙල්ලම් කිරීමට ඉගෙනීම
බිල්ඩින් බ්ලොක්ස් ආධාරයෙන් කුලුණු හා කාර් සාදා ගන්නා ආකාරය ඔබේ දරුවාට කියා දෙන්න. ඔවුන්ගේම දේ සාදාගෙන ඔබට එකක් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔබටත් එකක් ස...
Read More