





















වර්ණ හදුනා ගැනීමට ඉගෙනීම
පියවර 1 - ඇලෙන සුළු ටේප් භාවිත කරමින් ්4 කඩදාසි මේසය මත අලවන්න. මෙය කඩදාසි චලනය වීම වළක්වනු ඇත.
පියවර 2 -ඔබේ දරුවා පුටුවක පහසුවෙන් වාඩි කර මෙම ක්රියාකාරකම කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවට සනාථ කරගන්න.
පියවර 3 - ඔබේ දරුවා අසල වාඩි වී විවිධ වර්ණවලින් කඩදාසි මත රේඛා අඳින්න. ඉන්පසු ඒවාට ඉහළින් අඳින ලෙස ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටින්න. රේඛාවක් අඳින විට භාවිත කරන වර්ණය පිළිබඳ සඳහන් කරන්න.
බෙදාගන්න
Recommended Articles

මුලූතැන්ගෙයි මූලික කුසලතා ඉගැන්වීම
පියවර 1 -ගැඹුරු භාජනයක් (භාජනයේ ප්රමාණයේ 1/4 හෝ 1/2 ක් පිරවූ භාජනය) වතුරෙන් පුරවන්න. පියවර 2 - ඔබේ දරුවාට හැන්දක් හෝ පත්තක් ලබා දී කලවම් කරන ආකාරය ඔවුන්ට උගන්...
Read More
භාජනයක් විවෘත කිරීමට ඉගෙනීම
පියවර 1-පුලුල් ආරක්ෂිත වැස්මක් සහිත භාජනයක් තුළ සෙල්ලම් බඩුවක් තබන්න පියවර 2- පියන කරකැවීමට හා බඳුන විවෘත කර සෙල්ලම් බඩුව ලබා ගන්නේ කෙසේදැයි ඔබේ දරුවාට පෙන්ව...
Read More
ඇගිල්ලෙන් චිත්ර ඇදීම
පියවර 1- බිත්තියක් හෝ දොරක් වැනි සිරස් මතුපිට කඩදාසි අලවන්න. මේසයකද එසේ කළ හැකිය. පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩිවී දිය සායම් භාවිත කරමින් ඇඟිල්ලෙන් පින්තාරු කිර...
Read More