





















කෝප්පයකින් පානය කිරීම
ඔබ මුලින් ඔබේ කුඩා දරුවාට කෝප්පයක් දුන් විට ඉන් පානය කරන ආකාරය ඔවුන් තේරුම් ගන්නේ නැත.ඔවුන් ඉන් පානය කිරීමට සම්පූර්ණයෙන් අකමැති විය හැකිය. අලුත් දේ සිදු කිරීමට අලුත් ක්‍රමයන් අනුගමනය කිරීම සඳහා ඔවුන්ට යම් කාලයක් ගත වේ. එබැවින් කෝප්පයෙන් පානය කිරීමට ඔවුන්ට බල කරනවා වෙනුවට එය පියවරෙන් පියවර සාර්ථක කර ගැනීමට සළස්වමින් ඔහුට/ඇයට විනෝදාත්මක ක්‍රියාවලියක් බවට පත් කරන්න. ඔවුන්ගේ වැඩ ඔබට විනෝදයක් වේවි.
පියවර 1 - පළමුව කෝප්පය සහ ඇතුළත ඇති දියර පිළබඳ ගවේෂණය කර දැන ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න.
පියවර 2 - ඔබ එය ඔබේ දරුවාගේ මුවට ගැනීමට මඟ පෙන්වන විට, ඔහුට/ඇයට කෝප්පයෙහි ඇති දියරයේ සුවඳ දැනීමට සළස්වන්න. ඉන්පසූ දියර ස්වල්පයක් පානය කිරීමට ඔහු/ඇය මෘදුව දිරිගන්වන්න.
පියවර 3 - අවසාන වශයෙන් කෝප්පය නැවත ගත් ස්ථානයේම තැබීමට ඔබේ දරුවාට උදව් කරන්න.
බෙදාගන්න
Recommended Articles

අනුකරණයෙන් ඉගෙනීම
මෙම වයසේදී ඔබේ දරුවා සෑම දිනකම සහ සෑම මොහොතකම අලුත් යමක් ඉගෙන ගන්නා බව ඔබ දැන සිටියාද? ඔවුන් ඔබව අනුකරණය කිරීමට කැමැත්තක් දක්වන අතර ඔබේ ක්රියාවන් අනුකරණය කිරීම...
Read More
ඇඟිලි ක්රීඩා කිරීම
ඔබ කුඩා කාලයේ ඔබේ ඇඟිලිවලින් ක්රීඩා කිරීමට කෙතරම් ප්රිය කළාද කියා මතකද?දැන් ඒ මතකයන් ඔබේ කුඩා දරුවාට ලබා දෙන්න ඔබට හැකියි. පැටී කේක්, පීක් අ බූ සහ ඉට්සි බිට්ස...
Read More
ඇඟිලිවලින් කෑම කන්න ඉගෙනීම
ඔබ ආහාරයට ගන්නා හා උපකරණ භාවිත කරන විට ඔබේ කුඩා දරුවා ඔබේ ක්රියාවන් අනුගමනය කරන බව ඔබට පෙනෙනු ඇත. ඔබේ දරුවා ඔහු/ඇය විසින්ම මානසිකව සූදානම් කරයි. කුඩා පළතුරු කැ...
Read More