





















කතාන්දර ගැන කතා කිරීම සහ ඒවා එදිනෙදා ජීවිතයට සම්බන්ධ කිරීම
කතාන්දර ශබ්ද නගා හෙමින් කියවීමටත්, කතාව ගැන හොඳින් සිතීමට ඉඳහිට විරාමයක් ලබා දීමටත් වග බලා ගන්න. ඔබට ඊළඟට කුමක් සිදු වේදැයි මට හිතා ගන්න බෑ යනුවෙන් පැවසිය හැකිය. නැත්නම් ප්රශ්නයක් අහන්න මාලිගාවක් යනු කුමක්දැයි ඔබ දන්නවාද? වගේ.
ඔවුන් කියවා ඇති කතාන්දර ගැන කතා කිරීම ඔබේ දරුවාට ඔවුන්ගේ වචන මාලාව වර්ධනය කිරීමට, කතාන්දර එදිනෙදා ජීවිතයට සම්බන්ධ කිරීමට සහ ලෝකය පිළිබඳව ඔවුන් දන්නා දේ කතාන්දර පිළිබඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ.
බෙදාගන්න
Recommended Articles

විස්තරාත්මක සංවාද තුළින් දිරි ගැන්වීම
ඔබේ දරුවා සමඟ සංවාදයේ යෙදෙන්න. ඔවුන් පාසලේදී කළේ කුමක්දැයි ඔහුගෙන්/ඇයගෙන් විමසන්න. තනි වචන වලින් පිළිතුරු දීම වෙනුවට ඔවුන්ගේ දවස හෝ තත්වයක් පැහැදිලි කිරීමට ඔවුන...
Read More
චිත්ර ඇඳීම හෝ කතාවක් රඟ දැක්වීම
ඔබ ඔහුට/ඇයට සිදුකරන සුපුරුදු කියවීම වෙනුවට කතාවක් පැවසීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. කතාව සමඟ ගැළපෙන චිත්ර ඇඳීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. නැතහොත් ඔවුන් ඔබ වෙනුවෙ...
Read More
මුලූතැන්ගෙයි මූලික කුසලතා ඉගැන්වීම
පියවර 1 -ගැඹුරු භාජනයක් (භාජනයේ ප්රමාණයේ 1/4 හෝ 1/2 ක් පිරවූ භාජනය) වතුරෙන් පුරවන්න. පියවර 2 - ඔබේ දරුවාට හැන්දක් හෝ පත්තක් ලබා දී කලවම් කරන ආකාරය ඔවුන්ට උගන්...
Read More