





















කුමන අතේදැයි අනුමාන කිරීමේ ක්රීඩාව
පියවර 1- කුමන අතේදැයි අනුමාන කිරීමේ ක්රීඩාව කරන්න. එක් අතක යමක් සඟවා ඇති අතර අනෙක් අත හිස්ය. අත් දෙකම මිට මොලවා ඉදිරියට දිගුකරන්න. එක් අතක් තට්ටු කිරීමෙන් වස්තුව සැඟවී ඇත්තේ කුමන අතේදැයි අනුමාන කිරීමට ඔබේ දරුවාගෙන් ඉල්ලා සිටින්න. ඔබේ දරුවා නිවැරදිද නැද්ද යන්න හෙලි කිරීමට මෙලවූ අත විවෘත කරන්න.
පියවර 2 - ඔබේ දරුවා ක්රීඩාව සහ එහි සංකල්පය තේරුම් ගත් පසු එම වස්තුව කුමන අතෙහිදැයි ඔබ අනුමාන කරන අතරතුර සැඟවීමට ඉඩ දෙන්න.
බෙදාගන්න
Recommended Articles

මුලූතැන්ගෙයි මූලික කුසලතා ඉගැන්වීම
පියවර 1 -ගැඹුරු භාජනයක් (භාජනයේ ප්රමාණයේ 1/4 හෝ 1/2 ක් පිරවූ භාජනය) වතුරෙන් පුරවන්න. පියවර 2 - ඔබේ දරුවාට හැන්දක් හෝ පත්තක් ලබා දී කලවම් කරන ආකාරය ඔවුන්ට උගන්...
Read More
භාජනයක් විවෘත කිරීමට ඉගෙනීම
පියවර 1-පුලුල් ආරක්ෂිත වැස්මක් සහිත භාජනයක් තුළ සෙල්ලම් බඩුවක් තබන්න පියවර 2- පියන කරකැවීමට හා බඳුන විවෘත කර සෙල්ලම් බඩුව ලබා ගන්නේ කෙසේදැයි ඔබේ දරුවාට පෙන්ව...
Read More
ඇගිල්ලෙන් චිත්ර ඇදීම
පියවර 1- බිත්තියක් හෝ දොරක් වැනි සිරස් මතුපිට කඩදාසි අලවන්න. මේසයකද එසේ කළ හැකිය. පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩිවී දිය සායම් භාවිත කරමින් ඇඟිල්ලෙන් පින්තාරු කිර...
Read More