





















ඇදුමක් මත පින්තාරු කිරීම
පියවර 1 - මෙම ක්‍රියාකාරකමද විනෝදජනකය. පැරණි තනි පාට ටී ෂර්ට් එකක් ගන්න. (වඩාත් සුදුසු සුදු හෝ ලා වර්ණයන්ය)
පියවර 2 - ස්පොන්ච් එකක් කුඩා කැබලිවලට හෝ විවිධ හැඩවලට කඩා ගන්න. විකල්පයක් ලෙස අර්තාපල්,කැරට් වැනි විවිධාකාරයෙන් කපන ලද එළවලු භාවිත කළ හැකිය.
පියවර 3 - ස්පොන්ච් කැබලි දිය සායම් තීන්තවල ගල්වා විනෝදජනක රටාවක් සාදා ගැනීම සඳහා ටී ෂර්ට් එක මත තබන්න. ඔබේ කුඩා දරුවා ඔබව අනුකරණය කර ඔවුන්ටම සුවිශේෂ වූ ටී ෂර්ට් එකක් නිර්මාණය කරනු ඇත. ඔබ දෙදෙනාටම එම ටී ෂර්ට් එක පැළඳ මතකයේ සිටින පින්තූර කිහිපයක් ගත හැකිය.
බෙදාගන්න
Recommended Articles

මුලූතැන්ගෙයි මූලික කුසලතා ඉගැන්වීම
පියවර 1 -ගැඹුරු භාජනයක් (භාජනයේ ප්රමාණයේ 1/4 හෝ 1/2 ක් පිරවූ භාජනය) වතුරෙන් පුරවන්න. පියවර 2 - ඔබේ දරුවාට හැන්දක් හෝ පත්තක් ලබා දී කලවම් කරන ආකාරය ඔවුන්ට උගන්...
Read More
භාජනයක් විවෘත කිරීමට ඉගෙනීම
පියවර 1-පුලුල් ආරක්ෂිත වැස්මක් සහිත භාජනයක් තුළ සෙල්ලම් බඩුවක් තබන්න පියවර 2- පියන කරකැවීමට හා බඳුන විවෘත කර සෙල්ලම් බඩුව ලබා ගන්නේ කෙසේදැයි ඔබේ දරුවාට පෙන්ව...
Read More
ඇගිල්ලෙන් චිත්ර ඇදීම
පියවර 1- බිත්තියක් හෝ දොරක් වැනි සිරස් මතුපිට කඩදාසි අලවන්න. මේසයකද එසේ කළ හැකිය. පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩිවී දිය සායම් භාවිත කරමින් ඇඟිල්ලෙන් පින්තාරු කිර...
Read More