





















පළමු දිය සායම් චිත්‍රය
පියවර 1- ඇලෙන සුලු ටේප් භාවිත කරමින් A4 කඩදාසිය මේසය මත අලවන්න. මෙය කඩදාසි එහා මෙහා යාම වළක්වයි.
පියවර 2- ඔබේ දරුවා සමඟ වාඩි වී උද්යෝගයෙන් කඩදාසි මත ඇඳීම ආරම්භ කරන්න. ඔබේ කුඩා දරුවා ඔබව අනුකරණය කරමින් ඔවුන් විසින්ම ඇඳීම ආරම්භ කරනු ඇති.
පියවර 3 - උද්යෝගය පවත්වාගෙන යාම සඳහා ඔහුට/ ඇයට අලංකාර පාට කූරු/පැන්සල් ලබා දී ඔවුන්ගේ හිතේ ඇති දේ අඳින්නට ඉඩ දෙන්න.
පියවර 4 - එය අවසන් වූ පසු කඩදාසි ගලවා ඔබේ දරුවාගේ පළමු නිර්මාණය සුරැකිව තබා ගත හැකිය. මෙය ආරම්භයක් පමණයි!
බෙදාගන්න
Recommended Articles

පළමු දිය සායම් චිත්‍රය
පියවර 1- නැවත වරක් ඇලෙන සුලු ටේප් හෝ සුදුසු දෙයක් භාවිතා කරමින් A4 කඩදාසි මේසය මත අලවන්න. මෙය කඩදාසි එහා මෙහා යාම වළක්වයි. පියවර 2- මේසය අසල ඔබේ කුඩා දරුවා ළ...
Read More
කුලුණු ඉදිකිරීම
දරුවන් දේවල් ගොඩගැසීමට කැමතියි කියා ඔබ දැන සිටියාද? ඔබේ දරුවා බ්ලොක්ස් සමඟින් ක්රීඩා කිරීමට පටන්ගත් පසු හිස් පෙට්ටි, ස්පොන්ජ් හෝ කුඩා බහාලුම් වැනි වෙනත් ...
Read More
බිල්ඩින් බ්ලොක්ස් ගොඩනැගීම
ඔබේ දරුවාට බිල්ඩින් බ්ලොක්ස් කිහිපයක් ලබා දී ඒවා තනිවම ගොඩනැගිය හැකිදැයි බලන්න. ඔබට ඔවුන් වෙනුවෙන් කුලුණක් සකස් කළ හැකි අතර ඒවා කඩා දැමීමට ඔවුන්ට ඉඩ දෙන්න.
Read More