

NANGROW 3 – 300g
අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් සඳහා කිරි වට්ටෝරුව
වසර 155කට වැඩි Nestlé ප්‍රවීණත්වය සමඟින්, NANGROW® දරුවන්ගේ පෝෂණය සහ සෞඛ්‍යය පිළිබඳ සහ ඔවුන්ගේ අනාගතය රැකබලා ගැනීමේ උත්සාහයන් සඳහා කැපවී සිටී. වැඩෙන වයසේ සිටින දරුවන්ට වේගවත් මානසික හා ශාරීරික සංවර්ධනය සඳහා හොඳ පෝෂණයක් අවශ්‍ය වේ. ඔවුන්ගේ ආහාර වේලෙහි දියර කොටස ලෙස පෝෂණය සැපයීම සඳහා කිරි හොඳ මූලාශ්‍රයකි. ප්‍රතිශක්තිකරණ පෝෂක හා ප්‍රොබයිටික් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට දායක වේ. ඊළඟ පරම්පරාව සඳහා පරිසරය රැකබලා ගැනීමට උපකාර කිරීම සඳහා මුලපිරීම.
නිෂ්පාදනයේ සුවිශේෂීතා



පෝෂණ විස්තරය
- කැල්සියම් දරුවාගේ සාමාන්‍ය වර්ධනයට සහ අස්ථි වර්ධනයට උපකාරී වෙයි
- විටමින් C සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා ප්‍රතිශක්තීකරණයට උපකාරී වෙයි
- විටමින් B5 සිරුරේ ශක්තිය මුදාහැරීමට අවශ්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වෙයි
- විටමින් B12 දරුවාගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වෙයි
- යකඩ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි හා දරුවාගේ බුද්ධි වර්ධනයට උපකාරී වෙයි
- සින්ක් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වෙයි
සාදාගන්නා ආකාරය

අඩංගු ද්‍රව්‍ය
Feeding Table

විශේෂ සටහන්
අසුරණයේ ඇති මිනුම් හැන්ද පමණක් භාවිතා කරන්න. චක්‍රයේ දක්වා ඇති පිටි ප්‍රමාණයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබා දීමෙන් ඔබේ දරුවාට නියමිත පෝෂණ ගුණය නොලැබී යාමට හෝ සිරුර විජලනය වීමට හේතු විය හැක. වෛද්‍ය උපදෙස් නොමැතිව, නියමිත මාත්‍රාව වෙනස් නොකරන්න.
පෝෂණ සටහන

ගබඩා කිරීමට උපදෙස්
එක් වරකට එක් කෝප්පයක් පමණක් පිළියෙල කරන්න. දී ඇති උපදෙස් නිවැරදිව පිළිපදිමින් කිරි කෝප්පය ඉක්මනින් දරුවාට පොවන්න. ඉතිරි වූ කිරි කල්තබා නොගෙන ඉවත් කරන්න. දරුවා තනිවම කිරි පානය කිරීමේ දී පිටඋගුරේ යාම් ඇතිවිය හැකිය.






